Hitler

ලොවම අඳුරට ගෙනගිය හිට්ලර් – දෙවන කොටස

1930 දශකයේ ජර්මනිය දුප්පත්කමෙන්, කෝපයෙන් සහ අසරණභාවයෙන් පිරුණු රටක්. පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මානු ජනතාවට අහිමි වී තිබුණේ මුදල් පමණක් නොවේ — ඔවුන්ගේ ගෞරවය, බලාපොරොත්තුව සහ අනාගතයත් සමඟමයි. මේ අඳුරු සමයේදී, එක් මිනිසෙක් ජනතාවගේ කෝපය, බිය සහ වේදනාව තම ඒකාධිපති වියරුව වෙනුවෙන් භාවිත කලා. ඔහුගේ වචන ජනතාව උමතු කළා. ඔහුගේ ප්‍රචාරණය මිලියන ගණනක් මිනිසුන්ව විශ්වාස…

Hitler

ලොවම අඳුරට ගෙනගිය හිට්ලර් – පලමු කොටස

“ලෝක ඉතිහාසයේ භයානකම නාමයක් බවට පත්වූ මිනිසා, කුඩා කලදී සාමාන්‍ය කුඩා ළමයෙක් පමණක් යැයි පැවසුවොත් ඔබ විශ්වාස කරනවාද?” 1889දී ඔස්ට්‍රියා-හංගේරියාවේ (වර්තමානයේ ඔස්ට්‍රියාව) කුඩා නගරයක උපන් ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවිතය දුෂ්කර ළමා කාලයක්, දැඩි පියෙක්, අසාර්ථක සිහින, දරිද්‍රතාවය, යුද්ධය සහ අන්තවාදී අදහස් වලින් ගොඩනැගුණු කතාවක්. ඒ කතාව පසුව ලෝකයම ලේ ගංගාවක් බවට පත් කළ ඉතිහාසයක ආරම්භය වුණා….

Greenhouse

පෘථිවිය උණුසුම්ව තබන අදිසි ආවරණය

පෘථිවිය කියන්නේ ජීවත් වීමට සුදුසු උෂ්ණත්වයක් තියෙන සෞරග්‍රහමණ්ඩලයේ සිටින එකම ග්‍රහයා. ඒත් මේ උණුසුම රඳවාගෙන තියෙන්නේ අපිට නොපෙනෙන අතිශයින්ම වැදගත් ස්වභාවික ක්‍රියාවලියක් නිසායි – ඒ තමයි ග්‍රීන්හවුස් බලපෑම. *** මේ ලිපිය, @NASASpacePlace යූටියුබ් චැනලයේ What Is the Greenhouse Effect? වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to space.com  *** හරිතාගාර ආචරණය (The Greenhouse Effect) ​පෘථිවිය කියන්නේ ජීවීන්…

kung-fu
|

ලොව සටන් කලාවන්ගේ ඉතිහාසය

මනුෂ්‍යයා යුද්ධ කරන්න ඉගෙනගත්තේ කවදාද? මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නැහැ. නමුත් එක දෙයක් පැහැදිලියි — ලෝකයේ සෑම සංස්කෘතියක්ම, සෑම රාජධානියක්ම, සෑම යුගයක්ම තමන්ගේම සටන් කලාවක් බිහි කරලා තිබුණා. කඩු, හස්ත සටන්, ගොඩබිම සටන්, kicks, locks, throws… මේ හැම දෙයක්ම අද අපි Martial Arts කියලා හඳුන්වන ලෝක ව්‍යාප්ත කලාවක් බවට පත්වෙලා තියෙනවා. *** මේ ලිපිය, @usdc.rokasleo…

Pompei

වෙසුවියස්ගේ සෙවනේ අවසන් හුස්ම!

“ඒ දවසත් පොම්පෙයි නගරයට සාමාන්‍ය දිනයක් ලෙසම ආරම්භ විය. වෙළඳපොළවල් ජනතාවගෙන් පිරී තිබුණි. දේවාලවල යාච්ඤා ඇසුණි. මිනිසුන් තමන්ගේ හෙට දවස ගැන සිහින මවමින් ජීවත් වූහ. නමුත්, ඔවුන් කිසිවෙකුත් දැන සිටියේ නැහ පැය කිහිපයකින් මුළු නගරයක්ම අළු සහ ගිනි යට සදාකාලිකව වැළලී යන බව.” *** මේ ලිපිය, @TEDEd යූටියුබ් චැනලයේ Run, sail, or hide? How to survive…

Diana

🌹 People’s Princess නොහොත් ඩයනා රජ කුමරියගේ ආදරය හා වේදනාවෙන් පිරි ජීවිත කතාව

අදටත් ලොව පුරා බොහෝමයක් මිනිසුන්ගේ හදවතේ ජීවත් වන කුමාරිකාවක් ඇත. රාජකීය ජීවිතයක් ගත කළත්, ඇයගේ එතනට පැමිණි ජීවිත ගමන ආකර්ෂණීය සුරංගනා කතාවක් මෙන් නම් නොවීය — එය ආදරය, විරහව, වේදනාව, අභියෝග සහ අසීමිත කරුණාවෙන් ද පිරුණු කතාවක් විය. කුඩා කාලයේ සිටම තනිකමට මුහුණ දුන් එම දරුවා, පසුව ලෝකයම ආදරයෙන් People’s Princess ලෙස හඳුන්වන කාන්තාව බවට…

Motivation

නිවැරදිව සේවක අභිප්‍රේරණය කරන්නේ කොහොමද ?

හොඳින් රාජකාරි කරන අය අභිප්‍රේරණය වෙන්නේ දෙන ත්‍යාග වලින් නෙවෙයි. ඔවුන්ගේ ඇතුලතාන්තයෙන්ම එන ස්වකැමැත්තෙන් – Daniel Pink *** මේ ලිපිය, @TED යූටියුබ් චැනලයේ The puzzle of motivation | Dan Pink | TED වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to societyinsurance.com *** “මම මේක ආරම්භ කරන්නේ පොඩි පාපොච්චාරණයකින්.. මීට අවුරුදු 20කට කලින්, මම අදටත් ටිකක්…

Conscious Parenting

සචේතනීය මව්පියකරණය නොහොත් ආදරයෙන් සහ අවබෝධයෙන් දරුවන් වර්ධනය කිරීමේ මාර්ගය

දරුවන් යනු අච්චුවකට දමා හැඩගැස්විය යුතු වස්තූන් නොවේ, ඔවුන් ස්වාභාවිකව විකසිත විය යුතු පුද්ගලයන්ය. – ජෙස් ලෙයාර් “දරුවා යනු, ඔබේ අතේ ඉන්නා බීජයක්.. නමුත්, ඒ ඔබටම අයිති මලක් නොව.., ලෝකයට දෙන තෑග්ගක්… ඔහු/ඇයට යා යුතු මඟ පෙන්වන්න, නමුත් ඔහු/ඇය යන මඟ තෝරන්න ඔහු/ඇයටම ඉඩ දෙන්න..”  *** මේ ලිපිය, @Parentingandchildcare යූටියුබ් චැනලයේ 5 Principles of CONSCIOUS PARENTING…

Happiness

සතුට සොයා යන ගමනක්..

ඉක්මනින් දිවෙන ලෝකයක, නැවතී ආපසු හැරී බලනවා නම්, අහිමිව ගිය සතුට, අප අතේ එවේලේ තිබුණා නේද යැයි දැනේවි.. මඟ වෙනස් කරගැන්මයි, යලි සතුට පිරි ජීවිතය සොයා යාමේ හොඳම ආරම්භය… *** මේ ලිපිය, @WhatsUpMOMS යූටියුබ් චැනලයේ “I Was Kinda Miserable”… 5 EASY CHANGES TOWARD HAPPINESS! වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to artiemhotels.com *** ජීවිතයේ සතුට…

KidsRejectParents
|

දරුවාගේ හදවත් දුරස් කරන, දෙමවුපියන් නොදැන කරන වැරදි

දෙමවුපියන් දරුවන්ට කතා කරන ආකාරය ඔවුන්ගේ ඇතුලතාන්තයේ හඬ බවට පත්වේ – පෙගී ඕ’මාරා දරුවෙකු ඇති දැඩි කරනවා යනු ඒ ජීවිතය පමණක්ම නොව—දරුවාගේ හදවතත් සමඟින් කරන හැඩගැසීමක්. ඒත් සමහර වෙලාවට, අපි හිතන තරම් ඒ ගමන සරළ නොවේ. ආදරයෙන් පිරුණු ඒ සම්බන්ධය, කාලයත් සමඟ දුරස් වෙන්නේ ඇයි? *** මේ ලිපිය, @Parentingandchildcare යූටියුබ් චැනලයේ 10 SHOCKING REASONS Your…