Screen Time නිසා මොළයට සිදුවන සැඟවුණු බලපෑම්
ඔබේ කුඩා දරුවන්ට ලබාදෙන තිර කාලය (Screen Time) කොපමණද? අද බොහෝ දෙමාපියන් දරුවාට ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් ලබාදී දරුවා සන්සුන් කිරීම පහසුම විසඳුම ලෙසට තෝරාගෙන ඇත. නමුත්, මෙම පුරුද්ද කුඩා දරුවන්ගේ මොළයට සහ හැසිරීම් රටාවට සිතනවාට වඩා ගැඹුරු බලපෑමක් ඇති කළ හැකි බව නව පර්යේෂණ හෙළි කරයි. *** මේ ලිපිය, @BBCNews යූටියුබ් චැනලයේ What screens…
