Microverse: අදෘශ්‍යමාන ජීවීන්ගේ සටන
කිරුළක් නැති, සිහසුන් නැති, ගැහෙනා හදක් ද නැති,ඔවුන් එක්ව ඇරඹුනු තැන, මහා රාජ්‍යයන් පවා වෙව්ලති…අඳුරු රජදහන් මැද පාවෙමින් ඔවුහූ රහසේ වැඩෙති, ජීවයේ ඇරඹුමත් එතැනයි – රහස් දහසක් ඉන් ගලා යති… *** මේ ලිපිය, @kurzgesagt යූටියුබ් චැනලයේ This Virus Shouldn’t Exist (But it Does) වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to hartmann.info *** ජීවයත් මරණයත්…
