Burnout: ජයග්‍රහණයන් වෙනුවෙන් කැපකල හුස්ම
දිවා රෑ නොදැන, සිහින හඹාගිය, නින්දත් හුස්මත් අහිමි ජීවිතයක්.. නොදැනම බිඳුනු දා, කුමක් පසුපස දුවන්නේදැයි වත් නොදැන.. *** මේ ලිපිය, @mattdavella යූටියුබ් චැනලයේ The Other Side of Burnout වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to betterup.com *** කාර්යබහුල වීම, එලදායිතාව නොවේ – Matt D’Avella සාර්ථකත්වයේ උගුල: අප නොදැනුවත්වම අපවම දවාගන්නා Burnout හි යථාර්ථය අප අද ජීවත්…
