ඔබේ ජීවිතය 5-Second Rule භාවිතයෙන් ගොඩනගන්න
ජීවිතේ මොහොතක, අපි හැමෝම අපෙන්ම ප්‍රශ්නයක් අහනවා. “මට ඇත්තටම ඕනේ මොකක්ද?“ ඒත්, ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගෙන තිබ්බත්, අපි ඒක ලඟා කරගන්න පියවර ගන්නෙ නැහැ. අපි කියනවා, “මං හොඳින්”, “දැන් වෙලාව හරි නැහැ”, “පස්සේ බලමු”. ඒත් ඇත්තටම, ඒවා excuses විතරයි. අද ලෝකේ, ඔබට අවශ්‍ය වෙනස්කමක් කරන්න දැනුම, උපදෙස්, tools හැම දෙයක්ම තියෙනවා. ඒත් එහෙම තියෙද්දිත්, ඇයි…
