සමූද්‍රයේ සිට බල පරාක්‍රමය පතුරන පාවෙන නගර – Aircraft Carrier වල ඇත්ත කතාව
“සාගරය පාලනය කරන තැනැත්තා ලෝකයම පාලනය කරයි.” – මෙම ප්‍රකට කියමන සනාථ කරන ප්‍රබලතම සාක්ෂිය වන්නේ නූතන ගුවන්යානා වාහක නෞකාය (Aircraft Carriers). *** මේ ලිපිය, @Wendoverproductions යූටියුබ් චැනලයේ Cities at Sea: How Aircraft Carriers Work වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to 19fortyfive.com *** ලොව ඕනෑම රටක යුධමය ශක්තිය එක රැයකින් වෙනස් කිරීමට එක් ගුවන්යානා…
