sleeping
|

මහන්සියි තමයි, ඒත් තාම නිදි නෑද්ද.?

“ඇඳට වැටෙන මොහොතේ මැරෙන්න වගේ මහන්සි. නමුත් ඇස් වහන්න උත්සාහ කරද්දිත්… මොළයට ඒ විවේකය ඕන නෑ වගේ…” මේ ලිපිය, AsapSCIENCE යූටියුබ් චැනලයේ How To Fall Asleep In 2 Minutes වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to mammothcomfort.com *** ඔබත්… දවස පුරාම මහන්සි වෙලා, ගෙදර ඇවිත්, දත් මැදලා, ඔබට හිතට සුව දෙන ඇදුමක් ඇඳලා, ඇඳට වැටිලා,…