Steve Jobs
|

Steve Jobs : අද දවස ජීවිතේ අන්තිම දවස වුනොත්!

මේ ලිපිය, ඔහු විසින් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද දේශනය ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to independent.co.uk *** “අද දවස ජීවිතේ අන්තිම දවස වුනොත්, ඔයා අදට කරන්න තියෙන දේ කරනවද?” අපි ජීවිතේ බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ අභ්‍යාසයක් වගේ. උදේ නැගිටිනවා, වැඩට යනවා, ලෝකය කියන මගට ගලපනවා. නමුත් ඉහතකී ප්‍රශ්නය අපිව නවත්තලා හිතන්න…