කුඩා පියවරක්, විශාල වෙනසක්.
“අද ඔබ කරන කුඩාම දේ, හෙට ඔබේ ජීවිතයේ මහා ප්‍රාතිහාර්යයක් වනු ඇත. දින චර්යාව වෙනස් කර ජීවිතය ජය ගන්නා විද්‍යාත්මක මග මෙන්න.” මේ ලිපිය, Kurzgesagt යූටියුබ් චැනලයේ Change Your Life – One Tiny Step at a Time වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to thewerklife.com *** අපි හැමෝගෙම හදවතේ ජීවත් වන “මම” සහ අපි ඇත්තෙන්ම…
