නිවැරදිව සේවක අභිප්‍රේරණය කරන්නේ කොහොමද ?
හොඳින් රාජකාරි කරන අය අභිප්‍රේරණය වෙන්නේ දෙන ත්‍යාග වලින් නෙවෙයි. ඔවුන්ගේ ඇතුලතාන්තයෙන්ම එන ස්වකැමැත්තෙන් – Daniel Pink *** මේ ලිපිය, @TED යූටියුබ් චැනලයේ The puzzle of motivation | Dan Pink | TED වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to societyinsurance.com *** “මම මේක ආරම්භ කරන්නේ පොඩි පාපොච්චාරණයකින්.. මීට අවුරුදු 20කට කලින්, මම අදටත් ටිකක්…
