ශ්‍රී ලාංකික තාරුණ්‍යයට වෙනස්ම ආරක සරසවි අත්දැකීමක් ලබාදෙන මීගමුව BCI Campus

මීගමුව BCI Campus ආයතනය (Benedict XVI Catholic Institute) මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BBM) Hons) සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc) Hons) යන උපාධි […]

Posted on 4 months ago

සජිත්ටත්, ජලනිටත් කොරෝනා

සජිත් ප්‍රේමදාස මහතා ෆ FACEBOOK සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ තමාටත් බිරිදටත්, දෙදෙනාටම කොරෝන වැළදී ඇති බව PCR  පරීක්ෂණ මගින් තහවුරු බවයි.

Posted on 4 months ago

ලෝකයේ කොරෝනා මර්ධනය නව මාවතතට.. විප්ලවීය REGN-COV2 .. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..

කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය හදිසි භාවිතාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ස්විට්සර්ලන්තය ඉන්දියාව හා ජපානය යන රටවල අනුමැතිය ලබා ඇත. මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය පසුගිය වසරේ ඔස්තෝම්බර් මස කොරෝනා වෛරසය ආසාධනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ එකවට ජනපති […]

Posted on 4 months ago

ස්ථාන කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

අද (10) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ […]

ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, අද දිනය තුළ දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර ඇති බවය. මේ මොහොතේ […]