Uncategorized

සජිත්ගෙන් අලුත් වැඩක්…. නව ඉදිරිගාමී පියවරක්….

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 56 වන සේනාංකය නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සමගි ජන බලවේගය යන සංකල්පය ක්‍රමයෙන් යල් පැන ගොස් ඇති නිසාත් එයට සහයෝගය දුන් සුළු ජාතික පක්ෂ වෙන්ව ගොස් තනි සිංහල බෞද්ධ බලවේගයක් ලෙස සජිත් ප්‍රමුඛ පිරිස ඉතිරිව ඇති නිසාත් තව […]

කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් හැදූ බව ‘අංගම්පොර වෙද ගෙදර’ නිවේදනය කරයි.. බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල…

කොරෝනා ආසාදනය විමත් සමග වැලඳෙන නිව්මෝනියාව 95% කින් සමනය වන ඖෂධයක් සොයා ගත්තේ යැයි කටුවන ප්‍රදේශයේ ‘අංගම්පොර වෙද ගෙදර’ විසින් නිවේදනය කර ඇත. සමාජ ජාල ඔස්සේ එම ප්‍රචාරය සිදු කිරීමත් සමග අදාළ ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාවක් එහි පැමිණෙමින් සිටිති. අදාළ ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බෙහෙත් ලබා දෙන අයට කිසිදු […]

ස්ථාන කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

අද (10) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ […]

ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරේ

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, අද දිනය තුළ දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර ඇති බවය. මේ මොහොතේ […]