ලෝකය අත්විඳිමු, මෘදුව පියවර තබමින්..
ලෝකය අත්විඳිමු, දුර ගමන් කරමු… නමුත් අපේ පියවර තවත් මෘදුව තබමු. මතක එකතු කරගනිමු, පෘථිවියට බරක් නොවී.. අපෙන් පසුත් මේ ලෝකයට, සුන්දරව හුස්ම ගන්න ඉඩ තබා යමු.. 🌍🌱 *** මේ ලිපිය, @vagabrothers යූටියුබ් චැනලයේ 12 Tips For Sustainable Travel වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි. Cover image credit goes to tours-and-travel.de *** “ලෝකය යනු පොතකි. සංචාරය නොකරන්නන් කියවන්නේ එහි එක…
