දේශපාලන පොස්ට්

දේශපාලන පොස්ට්

සජිත්ටත්, ජලනිටත් කොරෝනා

සජිත් ප්‍රේමදාස මහතා ෆ FACEBOOK සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ තමාටත් බිරිදටත්, දෙදෙනාටම කොරෝන වැළදී ඇති බව PCR  පරීක්ෂණ මගින් තහවුරු බවයි.

වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත බරපතල තර්ජනයක්’ – ශිරාල් ලක්තිලක. – Video

පසුගිය මාර්තු 24 වන දා රජය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද යෝජිත කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි. ඔහු එබව කියා සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදීය. මෙම පනත ආණ්ඩුක්‍රම […]

වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ජන්දය දෙන්නේ දේශද්‍රෝහීන් ! හිටපු අමාත්‍ය අජිත් පෙරේරා

යෝජිත පනතට සංශොධන 29 ක් සිදුකරනබව බවට ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති , රජය වෙනුවෙන් පොරොන්දු වුනා. ඒවාට අමතරව බරපතළ සංශෝධන 9 ක් ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුවෙන් යෝජනා කර තිබෙනවා. එම යෝජනා පිළිගන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මංත්‍රීවරුන් ගනනෙන් තුනෙන් දෙක (2/3) කින් සහ ජනමත විචාරනයකින් සම්මත කල යුතුයි . ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලන්නේ “ව්‍යවස්ථානුකූල භාවය […]

දේශපාලන විද්‍යා ඇකඩමිය විසින් පවත්වනු ලබන මාර්ගගත (Online) ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැදවයි

දේශපාලන විද්‍යා ඇකඩමිය විසින් පවත්වනු ලබන ආණ්ඩුකරණය,ප්‍රජාතන්ත්‍රවාදය හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබද  මාර්ගගත (Online) ඩිප්ලෝමා පාඨමාලාව සඳහා දැන් සිසුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. 2021 මැයි මස අග ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාව සඳහා සහභාගීවීමට අදහස් කරන අය පහත ගූගල් සබැඳිය හා සම්බන්ධ අයදුම්පත්‍රය පිරවීමට කටයුතු කරන්න. වැඩි විස්තර සඳහා 077 […]

ගොවියන්ට එළවළු ගේන්න කියා ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැම්මා  – මාතලේ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න

දඹුල්ලේ තොග වෙළෙඳ පොළේ එළවළු – පළතුරු කිලෝ ලක්ෂ 26 ක් විකුණාගත නොහැකිව හිරවෙලා ආණ්ඩුව ගොවීන්ට එළවළු පළතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26 ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි. […]

බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ආවේ යුක්රේන සංචාරක බුබුලෙන්.. ලොව භායානකම ප‍්‍රභේද හතරෙන් තුනක්ම ලංකාවෙන් හමුවේ..

ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ […]