Day: May 19, 2021

ලෝකයේ කොරෝනා මර්ධනය නව මාවතතට.. විප්ලවීය REGN-COV2 .. ශ‍්‍රී ලංකාවටත් බලාපොරොත්තුවක්..

කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාරය සඳහා ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන රෝෂ් සමාගම විසින් හඳුන්වා දෙන ලද REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය හදිසි භාවිතාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ස්විට්සර්ලන්තය ඉන්දියාව හා ජපානය යන රටවල අනුමැතිය ලබා ඇත. මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය පසුගිය වසරේ ඔස්තෝම්බර් මස කොරෝනා වෛරසය ආසාධනය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ එකවට ජනපති […]

වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත බරපතල තර්ජනයක්’ – ශිරාල් ලක්තිලක. – Video

පසුගිය මාර්තු 24 වන දා රජය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද යෝජිත කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි. ඔහු එබව කියා සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදීය. මෙම පනත ආණ්ඩුක්‍රම […]