Day: May 18, 2021

වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ජන්දය දෙන්නේ දේශද්‍රෝහීන් ! හිටපු අමාත්‍ය අජිත් පෙරේරා

යෝජිත පනතට සංශොධන 29 ක් සිදුකරනබව බවට ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපති , රජය වෙනුවෙන් පොරොන්දු වුනා. ඒවාට අමතරව බරපතළ සංශෝධන 9 ක් ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුවෙන් යෝජනා කර තිබෙනවා. එම යෝජනා පිළිගන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මංත්‍රීවරුන් ගනනෙන් තුනෙන් දෙක (2/3) කින් සහ ජනමත විචාරනයකින් සම්මත කල යුතුයි . ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලන්නේ “ව්‍යවස්ථානුකූල භාවය […]