දේශපාලන

”20 පිළිගත නොහැකි කරුණු තියනවා” – පොහොට්ටු මන්ත්‍රී කියයි

September 6, 2020 Editor 92

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසනවා. ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුසු […]

දේශපාලන

එජාපයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම කෙනා රනිල්

September 6, 2020 Editor 190

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ‍ලැයිස්තු මන්ත්‍රී ධුරය එහි නායක රනිල් වික්‍රමසිංහට ලබා දිය යුතු බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. අද (06) එම පක්ෂයේ 74 වැනි සංවත්සරයට එක් වෙමින් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී […]

දේශපාලන

රට බෙදන්න පාර කියන 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

September 5, 2020 Editor 17

නව ආණ්ඩුව විසින් හඳුන්වා දීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 18 වන පරිච්ඡේදය 53 වන වගන්තිය මගින් මෙරට තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමටත්, රටේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරිත්වය ට බරපතල තර්ජනයක් මතු කොට ඇත. ඒ […]

දේශපාලන

ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

August 31, 2020 Editor 25

මෙරටට විදේශයන්ගෙන් ඇඟලුම් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරනවා. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් […]

දේශපාලන

13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්

August 30, 2020 Editor 23

පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර සිටියි. මේ ගැන […]

දේශපාලන

සමගි ජන බලවේගයට සහාය ලබාදෙන පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහිමි කිරීම වලක්වන වාරණ නියෝගයක්

August 28, 2020 Editor 29

සමගි ජන බලවේගයට සහාය ලබාදෙන එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීම වලක්වන වාරණ නියෝගයක් අභියාචනාධිකරණය ලබාදුන්නේය. ඒ අනුව සමගි ජන බලවේගයට සහාය ලබාදෙන එක්සත් ජාතික පක්ෂ පළාත් පලාන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි […]

දේශපාලන

විජේදාස එපා කියූ රාජ්‍ය ඇමති ධුරයේ සුසිල් දිවුරුම් දෙයි

August 27, 2020 Editor 64

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කර්යාලයේ දී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද […]

දේශපාලන

රජයේ ආර්ථික වැඩපිළිවෙළින් රටට වන හානිය කොරෝනාවෙන් වූ හානියට වඩා වැඩියි

August 27, 2020 Editor 25

රාජ්‍ය ආදායම තුනෙන් දෙකකින් අඩුවී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තාවීම හේතුවෙන් වත්මන් රජයට කිසිදු ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ රාජ්‍ය […]

දේශපාලන

ඇමති ප්‍රසන්න ගොඩනැගිල්ල එපා කීවාට විදුලි බලයත් දේශපාලනඥයකුට සම්බන්ධ ගොඩනැගිල්ලක

August 26, 2020 Editor 21

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය පිහිටි කාර්යාලයට ලක්ෂ 80ක මුදලක් ගෙවීම තමන්ට අවශ්‍ය නොවන බව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ප්‍රකාශ කර ඇතත් එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුමට අනුව […]

දේශපාලන

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව රන්ජන්ට එරෙහි නඩු විභාගය අවසන්

August 25, 2020 Editor 23

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ විභාගය අවසන් කර තිබෙනවා. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීමට මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 21වනදා යලි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම […]