
දේශීය ව්‍යවසායකත්වයෙන් මඳක් ඔබ්බට ගිය මාගේ අද කතාව, හැදෙන පරපුරේ දුවා දරුවන්ටය.
තරුණයෙකු ලෙස එවක මා මුළින්ම රැකියාවක් කළේ ගරාජයකය. ඒ, රුපියල් පහක දවසේ වැටුපටය. එයිනුත් රුපියල් තුනක් කැපුණේ ආයතනය විසින් ලබා දුන් ආහාර වේල් සඳහාය. ඉතිරි රුපියල් දෙකෙන් සත පනහක් වියදම් කර කොත්තුවක් කා, තවත් සත […]