13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්

පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ ගැන දැනටමත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ දකුණු ආසියානු කලාපය භාර (සවුත්බ්ලොක්) බලධරයන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි නවදිල්ලි ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරය දරා ඇති ජ්‍යෙෂ්ඨ තානාපති නිලධරයකු ඒ සඳහා පත්වීමට ඉඩ ඇති බව ද නිල නොවන වාර්තා වල සඳහන් වේ.

උපුටා ගැනීම – දේශය

21 Comments

2 Trackbacks / Pingbacks

  1. 13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක් - TOPnews.LK
  2. clomid prescription clomipheneqb

Leave a Reply

Your email address will not be published.