හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !!

මේ වන විට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහජන මුදල් අවභාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනීමේ චෝදනාව යටතේයි.

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම ද ඒ යටතේ වන තවත් චෝදනාවක්.

84 Comments

1 Trackback / Pingback

  1. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !! - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.