සුනිල් හඳුන්නෙත්තිගෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්

මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අංක 2165/70 සහ 2020 මාර්තු 6 දිනැති ගැසට් පත්‍රයට පටහැනිව අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක් අනුමත කරවා ගැනීම සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිල්ලක් අද (10) දින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබුවා.

මෙහි දී අදහස් දැක්වූ ඔහු සඳහන් කළ සිටියේ, පහුගිය දා අවලංගු වූ රාජ්‍ය ඇමතිවරුන්ටත් මැතිවරණය තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වාහන පාවිච්චි කිරීමට ගාස්තුවකට යටත්ව සුඛෝපභෝගී වාහන ලබා දී ඇති බවයි.

රට පත්ව ඇති මෙම මූල්‍ය අර්බුදය හමුවේ ගෙන ඇති මෙම තීරණය අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

218 Comments

  1. Needed to send you this very small word to finally thank you so much yet again relating to the stunning thoughts you have shared on this site. This is so unbelievably open-handed with you to provide unreservedly what numerous people would have sold for an electronic book to help with making some profit on their own, primarily since you might well have tried it in the event you wanted. Those things likewise worked to become a great way to recognize that someone else have the same passion just like mine to find out a lot more in respect of this condition. I’m certain there are lots of more enjoyable moments ahead for individuals that find out your blog.

Leave a Reply

Your email address will not be published.