බැසිල් සහ මංගල කියන්නේ එකම කාසියේ දෙපැත්ත….


ඒ දෙන්නටම තියෙන්නේ ජාතිකත්වය හෝ දේශීයත්වය පිලිබද ගැටළුවක් නෙමෙයි…
ඔවුන් දෙන්නගෙම දේශපාලන රුචි අරුචිකම් බොහොම සමානයි…
වෙනසකට තියෙන්නේ මංගල තමුන්ගේ මතවාදයට නියෝජනයක් තියෙන තැන හිටගෙන ඉන්න අතරේ බැසිල් තමුන්ගේ පුද්ගලික මතය තමන් ලග තියාගෙන අනුන්ගේ මතවාදයක් රන් කරන තැනක් හයිජැක් කරගෙන ඉන්නවා…

මංගල තමුන්ට ප්‍රිය ටයි කෝට් සැහැල්ලුවෙන් ඇදගෙන හිටියට බැසිල් බොහොම අමාරුවෙන් තමුන්ට නුහුරු රෙද්ද බැනියම ඇදලා සාටක පටලන් ඉන්නවා…

හැබැයි දෙන්නම කරන්නේ එකම කර්තව්‍ය…
ඒ තමා ජාත්‍යන්තරය බැලන්ස් කරන එක…
බැලන්ස් කරනවා කිව්වේ ජාත්‍යන්තර බලපෑමෙන් රට මුදා ගන්නවා කියන අර්ථය නෙමෙයි…
ජාත්‍යන්තර බල ව්‍යාපෘති වල දේශීය ඒජන්තයා විදියට ක්‍රියාත්මක වීම.

මංගලට වඩා පහසුවෙන් ඒ වැඩේ බැසිල්ට කරන්න පුලුවන්…
මොකද බැසිල් හයිජැක් කරගෙන ඉන්නේ මේ රටේ ජන මනසට හොදින්ම ආමන්ත්‍රණය කරන කදවුර…
දැන් පහුගිය කාලේ මංගල කියපු බොහෝ කතා වලට රට හැම තැනින්ම මහා විරෝධයක් ආවා…
පන්සල් පවා ඔහුට ඇතුල් වීම තහනම් කලා…
සංඝ ආඥා පැනෙව්වා…
හැබැයි පහුගිය මහමැතිවරණ කටේම බැසිල් මංගලගේ මොඩ්ල් එකේ වට්ටක්කා කතාවක් කිව්වා…
රටෙන් එහෙම බරපතල විරෝධයක් ආවේ නෑ…
බැරි වෙලා හරි මංගල මේ කතාව කිව්වා නම් මිනිහට පාරේ බැහැලා යන්න වෙන්නේ නෑ…
ඒකට හේතුව බැසිල් මුවා වෙලා ඉන්න ජාතික ඇදුම…
මිනිහා හයිජැක් කරලා තියෙන කදවුරේ ජාතිකත්ව මතවාදය…
විමල් වීරවංශලාගේ ජාතිකත්ව මතවාදය නොතිබුණා නම් බැසිල්ගේ වට්ටක්කා කතාව ඇති පොහොට්ටුව යූඇන්පී එකේ ලෙවල් එකට ඇදලා දාන්න..

MCC වගේ ගිවිසුමක් අරගෙන ඇමරිකාව මේ රටට ඇතුල් වෙන්නේ දේශීය නියෝජිතයන් හරහා…
මංගල සමරවීරලා කලින් ආණ්ඩුවේ ක්‍රියා කලේ ඒ කාර්‍යභාරය…
හැබැයි ඇමරිකාවට දැන් ඊට වඩා හොද විකල්පයක් තියෙනවා…
ඔවුන් ලග ඉන්නවා දේශීය ඇදුම අදින , දේශීය භාෂාව වහරන , දේශීයත්වය සිම්බල් එක කරගත් කදවුරක පාලන බලය හිමි ඔවුන්ගේ රටේ පුරවැසියෙක්…
සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම රටකදී ඇමරිකාවට එහෙම ඒජන්තයින් හමුවෙලා නැතුව ඇති.
1815 දී උඩරට අල්ලගන්න මෙහෙයුමේ උනත් සිංහල කතා කලාට ජෝන් ඩොයිලි කියන්නේ සුද්දෙක්…
දැන් ඇමරිකාව සතුව ඉන්නේ ස්වදේශික සම්භවයක් සහිත ඔවුන්ගේ පුරවැසියෙක්…
මංගල වගේ සමාජයෙන් ප්‍රතික්ෂේපිත දේශීය ඒජන්තයෙකුට වඩා සමාජය හයිජැක් කරපු තමුන්ගේ පුරවැසියෙකුගෙන් වාසිය ගන්න පුලුවන් වග ඇමරිකාව දන්නවා…

ඔවුන් ඒ ගේම් එක ප්ලේ කරාවි…

විගණන පනත් අහෝසි කරලා , හදිසි අන පනත් සම්මත කිරීමට නීති ගෙනල්ලා ව්‍යවස්ථා සංශෝධනයක් මංගල සමරවීර පාර්ලිමේන්තුවට දැම්මට ඒක සම්මත කරගන්න අමාරු වග ඇමරිකාව දන්නවා…
බැසිල් හරහා දාලා බලන්නේ ඒ මුට්ටිය.

බැසිල්ගේ ව්‍යවස්ථාව සම්මත උනාට පස්සේ ආයේ බැසිල් රටේ ඉන්න එකක් නෑ…
එයා තමුන්ගේ රටට යයි…
ඊට පස්සේ ඒ ව්‍යවස්ථා සංශෝදනය යටතේ MCC පනත පාර්ලිමේන්තුවට දැම්මම විමල්ට තියා දෙයියන්නාන්සේටවත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ
(උපුටා ගැනීම- පන්සිලු ඩිනිත් ගෙන්….)

240 Comments

  1. Woah! I’m really loving the template/theme of this
    site. It’s simple, yet effective. A lot of times it’s tough to get that
    “perfect balance” between usability and appearance.
    I must say you have done a excellent job with this.
    In addition, the blog loads super quick for me on Firefox.
    Outstanding Blog!

  2. It is perfect time to make some plans for the future and it’s time to be happy.
    I’ve read this post and if I could I wish to suggest you few interesting things or
    tips. Perhaps you can write next articles referring to this article.
    I want to read even more things about it!

  3. Hello! Someone in my Myspace group shared this site with us so I came to give it a look.
    I’m definitely loving the information. I’m book-marking
    and will be tweeting this to my followers! Excellent
    blog and outstanding design and style.

  4. Howdy! This blog post could not be written any better! Looking through this article
    reminds me of my previous roommate! He constantly kept preaching about this.
    I most certainly will forward this article to him. Pretty sure he’ll have a good read.

    Thank you for sharing!

  5. I have been browsing on-line more than 3 hours lately, but I never discovered any interesting article like yours.
    It’s lovely price enough for me. Personally, if all site owners and
    bloggers made excellent content material as you did,
    the internet will likely be a lot more helpful than ever before.

  6. It is the best time to make some plans for the long run and it’s
    time to be happy. I’ve learn this post and
    if I could I wish to suggest you some interesting issues or tips.
    Perhaps you could write next articles relating to this article.
    I wish to read more issues approximately it!

  7. I have been browsing on-line more than three hours today,
    yet I never found any interesting article like yours.
    It’s beautiful value enough for me. In my opinion, if all website owners
    and bloggers made just right content material as you probably did, the net will be a lot
    more helpful than ever before.

  8. It’s the best time to make a few plans for the longer term and it is time to be
    happy. I have read this submit and if I could I desire to counsel you some interesting issues or suggestions.
    Perhaps you can write subsequent articles referring to this article.
    I desire to learn even more things about it!

  9. I have been browsing online more than three hours these days, but I by no means discovered any fascinating article like yours.
    It’s pretty value enough for me. In my view, if all site owners
    and bloggers made just right content as you did, the internet can be a lot more useful than ever before.

  10. Hey! Someone in my Facebook group shared this website with us so
    I came to give it a look. I’m definitely enjoying the information. I’m bookmarking and will
    be tweeting this to my followers! Exceptional blog and excellent style and design.

6 Trackbacks / Pingbacks

  1. බැසිල් සහ මංගල කියන්නේ එකම කාසියේ දෙපැත්ත…. - TOPnews.LK
  2. viagra erection after ejaculation
  3. what cialis does
  4. carvedilol and viagra
  5. generic cialis without perscri
  6. takes viagra by mistake

Leave a Reply

Your email address will not be published.