පෙට්‍රල් සහ ඩීසල් මත පැණවූ අධිභාරය ඉවතට

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් මත පණවා තිබූ රුපියල් 26ක අධිභාරය ඉවත් කර තිබෙනවා.

ඒ පෙරේදා (23) මධ්‍යම රාත්‍රියේ සිටයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම මීට හේතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කලේ.

1 Trackback / Pingback

  1. පෙට්‍රල් සහ ඩීසල් මත පැණවූ අධිභාරය ඉවතට - Gossiplanka.news : One Page all news !

Leave a Reply

Your email address will not be published.