පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් මත පණවා තිබූ රුපියල් 26ක අධිභාරය ඉවත් කර තිබෙනවා.
ඒ පෙරේදා (23) මධ්‍යම රාත්‍රියේ සිටයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම මීට හේතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කලේ.

Copyright © 2020 | Hela Technologies (Pvt) Ltd.
Leave a Reply