ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණා.

සති කිහිපයකට පෙර මොළයේ ශෛල්‍යකර්මයකට ලක්කර සිටි ඔහු කෝමා තත්වයෙන් පෙළුණු අතර ඔහුට කොරෝනා වෛරසය ද වැළඳී ඇතැයි පසුව තහවුරු වුණා.

65 Comments

1 Trackback / Pingback

  1. ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.