August 9, 2020

ප්‍රධාන පුවත

ප‍්‍රධාන පුවත

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආදිවාසී දිනය අදයි

August 9, 2020 0

ලෝකයේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආදිවාසී දිනය සෑම වසරකම අගෝස්තු 09 වන දින සමරනු ලැබේ. පාරිසරික ආරක්ෂාව වැනි ලෝක ගැටලු වැඩිදියුණු කිරීම සඳහා ආදිවාසීන් විසින් කරනු ලබන ජයග්‍රහණ […]

සිරිකොතට පොලිස් ආරක්ෂාව

August 9, 2020 0
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වනවා. සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය සිරිකොත පක්ෂ මූලස්ථානය [...]

වියත්මගෙන් 10ක් පාර්ලිමේන්තුවට

August 9, 2020 0
මහ මැතිවරණයට ඉදිරිපත් වූ ‘වියත්මඟ’ සංවිධානයේ අපේක්ෂකයින් 09 දෙනෙකු අතරින් 08 දෙනකු ජය ගෙන ඇති අතර ජාතික ලැයිස්තු හිමිවූ මන්ත්‍රීධුර 02ක් සමග ‘වියත්මඟ’ සංවිධානයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් 10 දෙනෙක් පත් වී ඇත. එසේ දිස්ත්‍රීක් මට්ටමින් තරඟ [...]

එජාපයේ තුන් ලක්ෂෙට සමගි ජන බලවේගයෙන් ආරාධනා

August 9, 2020 0
එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කර ඇති ලක්ෂ 03කට අධික ඡන්ද දායකයන්ටද තම පක්ෂයට එක්වන ලෙස සමගි ජන බලවේගය ආරාධනා කර සිටිනවා. පාර්ලිමේන්තුව තුළ ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කිරීමටත්, ජනතා අභිලාෂයන් ඉටු කිරීමට කැපවන බවත් [...]

මහින්ද රාජපක්ෂ 04 වන වරටත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි

August 9, 2020 0
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිව්රුම් දුන්නා. ඒ කැළණිය රජමහා විහාරස්ථානයේදීයි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන 04 වන අවස්ථාව මෙයයි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආදිවාසී දිනය අදයි

August 9, 2020 0
ලෝකයේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ආදිවාසී දිනය සෑම වසරකම අගෝස්තු 09 වන දින සමරනු ලැබේ. පාරිසරික ආරක්ෂාව වැනි ලෝක ගැටලු වැඩිදියුණු කිරීම සඳහා ආදිවාසීන් විසින් කරනු ලබන ජයග්‍රහණ [...]
In the Spotlight

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක් – මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

by Editor in ව්‍යාපාරික විත්ති 0

ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ විසින් බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ [...]
In the Spotlight

කෑගලු ගින්නේ නොදත් කතාව

by Editor in තිරය පිටුපස 0

කෑගල්ල නගරයේ මධ්‍යම වෙළද සංකීර්ණය ගිනි ගැනීමේ නොදුටු පැත්ත මේ වනවිට එළිදරව් වෙමින් තිබේ. විශාල අදායමක් ලබන දැවැන්ත නගරයක් භාර නගර සභාවකට එම ගින්න පාලනය කරගත නොහැකි වූයේ ගිනි නිවන රථ නොමැතිකමින් බව නොරහසකි. අප [...]

පින්තුර

ජනපතිගේ නියමය නොසළකමින් රාජ්‍ය නිලධාරීන් දේශපාලන වේදිකාවට ගොඩවෙයි

දේශපාලන
July 17, 2020 0

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟ කිසිඳු රාජ්‍ය නිලධාරියෙකු දේශපාලන කටයුතු වල නිරත නොවිය යුතු බව දන්වා සිටියා. එසේ දේශපාලන කටයුතු වල නිරත වීමට අවශ්‍ය නම් රජයේ තනතුරු වලින් ඉවත් වී […]

අගමැති 200ක පිරිසක් සමඟ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයකට ඇතුළු වෙයි

දේශපාලන
August 5, 2020 0

කුරුණෑගල, නිකවැරටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 02කට 200කට වැඩි පිරිසක් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු වී ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නිත්‍ය නියෝජිත කීර්ති තෙන්නකෝන් විසින් ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්. […]

“කෝවිඩ් – 19 වසංගතයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්න” – විපක්ෂයෙන් ජනපතිට ඒකාබද්ධ යෝජනාවක්

දේශපාලන
April 28, 2020 0

පසුගිය සතිය වනවිට වසංගත තත්වය පාලනය කරගත හැකි වෙනු ඇතැයි ආණ්ඩුවෙන් පළවූ අපේක්ෂාව බිඳ වැටෙමින් තිබෙන බවට අනතුරු අඟවන ඉකුත් පාර්ලිමේන්තුවේ හිටපු අගමැති ඇතුළු විරුද්ධ පක්ෂයේ බහුතරයක් නියෝජනය කරන දේශපාලන පක්ෂ ඊට මුහුණ දීම සඳහා […]

පාලිත යළි ඡන්ද සටනට එක්වෙයි

දේශපාලන
July 9, 2020 0

තම මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට බාරදුන් බවත්, පවතින මැතිවරණ නීතිය අනුව කිසිදු අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වීමට නොහැකි බව පවසමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එය බාර නොගත් බවත් පාලිත තෙවරප්පෙරුම ඊයේ (08) […]

මහ මැතිවරණ ජන්ද ප්‍රකාශ කිරිම ඇරඹෙයි

දේශපාලන
August 5, 2020 0

2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පෙරවරු 07ට ආරම්භ වුණා. අද උදෑසන 07.00 ට ආරම්භ වන ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක වනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් සහ […]

නව පළකිරීම්